tag:blogger.com,1999:blog-309259822136979837.post1236322399478143042..comments2023-04-27T15:20:04.574+01:00Comments on හරක'ගෙ බ්ලොග් එක | Haraka'ge Blog Eka: උරුමයක කරුමයThilina Pererahttp://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-309259822136979837.post-39990197301418354642022-03-04T02:17:24.774+00:002022-03-04T02:17:24.774+00:00Betway Casino & Resort | Jobs in New Jersey
Be...Betway Casino & Resort | Jobs in New Jersey
Betway 포항 출장샵 Casino 전주 출장마사지 & Resort 군산 출장마사지 offers gaming, 삼척 출장마사지 luxury accommodations, entertainment, luxury hotel accommodations, retail, dining, spa, casino, and a 정읍 출장안마 relaxing spa.walygachhttps://www.blogger.com/profile/05854204770111394383noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-15941255758515230232014-07-11T04:11:15.082+01:002014-07-11T04:11:15.082+01:00අළුත්ගම අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් පොලිසිය ...අළුත්ගම අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් පොලිසිය සහ රජය ගත් ක්‍රියාමාර්ග දැක්කම සිද්ධියට මුල් වුනේ සිංහල / මුස්ලිම් පිරිස් නොව රජයේ බත් බැලයින් බව පේනවා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-31849285443609254282014-06-18T11:26:10.337+01:002014-06-18T11:26:10.337+01:00මෙම ලිපිය ලියන ලද්දේ සහෘදයෙක් බැවින් කමෙන්ට් සඳහා ...මෙම ලිපිය ලියන ලද්දේ සහෘදයෙක් බැවින් කමෙන්ට් සඳහා පිළිතුරු සැපයීමට අදහස් නොකරමි.
නමුත්, sachini kanchana නොහොත් Chathura Pramod Gamage'ට උපදෙසක් දීමට කැමැත්තෙමි.
"ප්‍රොෆයිල් එක මාරු උනා කියල මතක් උනේ කමෙන්ට් එක දැම්මට පස්සේ උනාට, ඒක ඩිලීට් කරා කියල වැඩක් වෙන් නෑ සචිනි. මොකද නෝටිෆිකේෂන් එක කමෙන්ට් එකත් එක්කම ඊමේල් එකට එනවා. අඩුගානේ චතුර උඹට මොලේ ස්වල්පයක්'වත් තිබුණානම්, ඒකම ගෙඩි පිටින් පේස්ට් නොකර ඒ අදහස වෙන වචන ටිකකින් කියන්න තිබුණා."

ප්‍රොෆයිල් දහය'පහළොව හදාගෙන තම ඇරියස් කවර් කර ගැනීමට තැන තැන බුරනා සියළු නරි ගැන අප විසින් කිසිදු තැකීමක් නොකරන මුත් ඔවුන් අඩුතරමින් තමං කරන'කියන දේ'ට වත් අවංක නැති , මොලය'ද කලඳක් නැති ගොබ්බයන් බව ප්රත්යක්ෂ වීමේදී ඇති වන්නේ ඉමහත් කනගාටුවකි.

ලියුම්කරු වෙනත් තැනක තබන ලද සටහනකින් වෙන්කරගත් කොටසක් ඔබ වැනි සියල්ලන් වෙත උපුටා තබමි.
"අපි කාල ඇඳලා ඉන්නේ මේ පෘථිවිය කියන කිසිම ජාතියකට හෝ ආගමකට අයත් නැති බෝලයක් උඩ කියල මුන් දකින්නේ නැහැ. ඒක දකින්න මුන් මොන ආගමේ ඉපදුනත් පින් කරලා නැහැ. ඒකනිසා මෙලෝ වැඩකට නැති ජාතිය නමැති බ්‍රසියර් එකයි ,ආගම නමැති පෑන්ටියයි ඇඳගන පොරවල් කියල හිතාගන ඉන්නවා."
(link)Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-88327128344194995272014-06-18T04:28:22.603+01:002014-06-18T04:28:22.603+01:00අනේ හුකේ.... ඇඬෙනවා!අනේ හුකේ.... ඇඬෙනවා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-3508656682062084642014-06-18T04:03:36.898+01:002014-06-18T04:03:36.898+01:00උඹල වගේ blog ලියන උන් ඉන්නකන් ඉතින් ලංකාවක් ගොඩ ගන...උඹල වගේ blog ලියන උන් ඉන්නකන් ඉතින් ලංකාවක් ගොඩ ගන්න බෑ. මිනිස්සු රට යන්නේ ප්‍රශ්න නිසා තමයි. හැමෝම ගියාම උඹලට සතුටු වෙන්න පුළුවන්. එතකොට ජාතිවාදියෝ නෑනෙ. තව මේක බහු ජාතික රටක්ලු. අනේ බන්. සිංහල අපිට තියෙන්නේ මේ අඩි දෙකේ රට විතරයි. උඹල වගේ උන් මැරුණට පස්සේ අයෙත් ලංකාවෙනම් උපදින්න එපා. එහෙම උනොත් අනිත් හැම එකාම මේකෙ රිංගයි.Chathura Pamod Gamagehttps://www.blogger.com/profile/04329791642515569027noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-63003242749482885732014-06-18T04:01:23.518+01:002014-06-18T04:01:23.518+01:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/07587172468942845715noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-90438977834205638662014-06-15T14:13:58.614+01:002014-06-15T14:13:58.614+01:00නුදුරේදී නෙමෙයි දැන්මම ලංකාව ඒ මැඩල් එක අරන් තියෙන...නුදුරේදී නෙමෙයි දැන්මම ලංකාව ඒ මැඩල් එක අරන් තියෙන්නෙ. හරි සන්තෝසයි අප්පා.... ලෝකෙ අනිත් රටවල්වලට වඩා අපේ රටේ මිනිස්සු වෙනස්!! බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-35788456641649814142014-06-14T02:12:50.600+01:002014-06-14T02:12:50.600+01:00ඒ වුනත් ලෝකෙන් උතුම් රට ලංකාවයි , උතුම් රට මදිවට ද...ඒ වුනත් ලෝකෙන් උතුම් රට ලංකාවයි , උතුම් රට මදිවට දැන් ආශ්චර්යය ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-3357814352532463132014-06-14T00:58:16.167+01:002014-06-14T00:58:16.167+01:00කරුමෙ කරුමෙකරුමෙ කරුමෙAnonymousnoreply@blogger.com