tag:blogger.com,1999:blog-309259822136979837.post2245829934325642877..comments2023-04-27T15:20:04.574+01:00Comments on හරක'ගෙ බ්ලොග් එක | Haraka'ge Blog Eka: Lotto... - ඔටෝ ' පෝසත් වෙන්න කැමති අයට...Thilina Pererahttp://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-309259822136979837.post-86799011240524386712013-09-12T09:07:35.798+01:002013-09-12T09:07:35.798+01:00අරං තෑගි දෙන්න.
:)අරං තෑගි දෙන්න.
:)Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-54518125207022977982013-09-12T02:46:28.257+01:002013-09-12T02:46:28.257+01:00ගත්තේ නැත්නම් ඇදෙන්නේ නැහැ.
ගත්තත් ඇදෙන්නේ නැහැ.
ග...ගත්තේ නැත්නම් ඇදෙන්නේ නැහැ.
ගත්තත් ඇදෙන්නේ නැහැ.
ගන්නද?
නොගන්නද?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-56850288976361033582013-09-10T16:03:30.879+01:002013-09-10T16:03:30.879+01:00@ අටම් පහුර
අටමෝ...
ගොඩක් thanz මචන් මේ ගැන mail ක...@ අටම් පහුර
අටමෝ...
ගොඩක් thanz මචන් මේ ගැන mail කරලා කියලා දුන්නට...මං මේ ගැන කලිං මොකුත්ම දැනං හිටියෙ නෑ...
මං උඹ කිව්ව විදිහට කලා... මං කැමති ගානට අකුරු ලොකු කලා...
මං හිතනවා දැං තියෙන size 1 ඇස් පේනවා අඩු අයටත් අවුලක් නැති වෙයි කියලා...
එල... thanz again...
-තිලා-Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-73230264480212734072013-09-10T09:01:16.489+01:002013-09-10T09:01:16.489+01:00ඒක නේන්නං දේශකයා...
මේ ලිපියෙ තියෙන මුළු බයිලාවම න...ඒක නේන්නං දේශකයා...
මේ ලිපියෙ තියෙන මුළු බයිලාවම නැතුව , උඹ කියන පොඩි කාරණේ ගැන හිතුවත් ඇති මේක තෙරුම් ගන්න... ගොඩක් අය හිතන් නෑ බං.
කොහොමත් මිනිස්සුන්ගෙ ආර්ථික අමාරුකම්, හීන , fantacy මීට වඩා ගොඩාක් ලොකුයි. ඉතින් මේව කල්පනා වෙන් නෑ...
අනික් අතට ටිකට් 1ක් ඇදුනොත්' ඇදුන කෙනා හැබෑම වාසනාවතයෙක් කියල ලිපියෙ අන්තිම හරියෙ මං කිව්වෙත් , මෙහෙම අංක විජ්ජාවකට / ප්‍රෝඩාවකට දැන හෝ නොදැන මැදි වෙලා ටිකට් 1ක් ඇදෙනවා කියන්නෙ ඉතිං ' ඒකට කියන්න වෙන්නෙ වාසනාව කියලම තමයි.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-57469264778996010792013-09-10T08:48:55.046+01:002013-09-10T08:48:55.046+01:00ඔව් සමී, උඹ හරි.
හරියටම ගාන හදනවනං එහෙම තමයි කරන්න...ඔව් සමී, උඹ හරි.
හරියටම ගාන හදනවනං එහෙම තමයි කරන්න ඕනෙ. හැබැයි මේ ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට ඒ විදිහට තෙරුම් ගන්න අමාරු නිසයි ආසන්න අගය අරං ගාන හදලා දැම්මේ...
උඹටත් මේ ගැන අත්දැකීම් ඇති, සමහර මිනිස්සු ඉන්නවනෙ බං ලක්ෂෙට එහා ගණං කරන්නවත් දන්නෙ නැති...

උඩ'දාන බෝල ගොඩෙත් බෝල 100ක් නං නෑ තමයි. මටත් ඒක මීටර් වෙලා තිබුණෙ නෑ මීට කලිං.
මේ comment 1ට thanz.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-70729801634470324232013-09-10T08:24:50.471+01:002013-09-10T08:24:50.471+01:00තනිකරම ප්‍රෝඩාවක් කිව්වෙ මේ පෝට් එක නෙමේ :D ලොටරි ...තනිකරම ප්‍රෝඩාවක් කිව්වෙ මේ පෝට් එක නෙමේ :D ලොටරි ඈ :Dසමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-5461935466416944622013-09-10T08:23:26.034+01:002013-09-10T08:23:26.034+01:00ඒනං සංවර්ධන වාසනාවෙ ගණනය කිරීම වැරදියි :P
12*100*...ඒනං සංවර්ධන වාසනාවෙ ගණනය කිරීම වැරදියි :P

12*100*99*98*97 .... විදියට යන්නෝනි.

මොකද ප්‍රතිස්තාපන රහිතයි :) එකම තැනකින් ගන්නෙත්... එනං වෙනම බෝල සීයෙ සෙට් නෑනේ.. සමහර විට උඹ කට්ටියට තේරුං කරන්න ලේසියට ඒම සරල අණනය කිරීමක් කලාද දන්නෙත් නෑ :)

අනික මචං මං දන්න තරමින් එතන බෝල 100ක් නෑ.. තියෙන්නෙ පනස් ගානක් හරි හැට ගානක් හරි :) එතකොට අවස්තා කෝටි 120ක් නම් කොහොමටවත් එන්නෙ නෑ..

මොනව උනත් මේක තනිකරම ප්‍රෝඩාවක් බං :) තෑන්ක්ස්සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-8371495254901026552013-09-10T04:28:40.769+01:002013-09-10T04:28:40.769+01:00ඔය අංක විජ්ජාවක් නෙව.. අංක 70 ක පිංපොං බොල උඩ දාන ...ඔය අංක විජ්ජාවක් නෙව.. අංක 70 ක පිංපොං බොල උඩ දාන කොට ඒකේ අංක 4 ක් නිවරැදි වීමේ සම්භාවිතාව හරිම පොඩි අගයක්..

උසස් පෙල ගනං වලට ඕවා කියල දෙනව නෙව..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-16773182643511247632013-09-09T21:41:17.398+01:002013-09-09T21:41:17.398+01:00ඔව්...... :)ඔව්...... :)Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-50427114613116370542013-09-09T20:42:30.471+01:002013-09-09T20:42:30.471+01:00ඌබ ඒ ලෙවල් වලට සංකරන සංයෝජන කලාද කියහං ඔක්කොටම කලි...ඌබ ඒ ලෙවල් වලට සංකරන සංයෝජන කලාද කියහං ඔක්කොටම කලින් ?සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-22814557097723903512013-09-09T15:42:05.519+01:002013-09-09T15:42:05.519+01:00@ මැලේ රාල;
thanz මචන්..
ආයෙ ලියද්දි මං ඒ විදිහට ...@ මැලේ රාල;
thanz මචන්..
ආයෙ ලියද්දි මං ඒ විදිහට කරලා බලන්නං.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-70343611310552486572013-09-09T14:22:02.440+01:002013-09-09T14:22:02.440+01:00අර අටමගේ ලිස්ට් එකට තව එකෙක් ඉන්නවා හරි බයානක එකෙක...අර අටමගේ ලිස්ට් එකට තව එකෙක් ඉන්නවා හරි බයානක එකෙක් .....මාතලන් .....!!!!S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-50298706023182245142013-09-09T14:20:16.148+01:002013-09-09T14:20:16.148+01:00large එකේ ලියන්න.... ලියනකොට ලොකු උනාට publish කර...large එකේ ලියන්න.... ලියනකොට ලොකු උනාට publish කරාට පස්සේ නියම ගාන.... S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-20591909684487650862013-09-09T08:15:19.774+01:002013-09-09T08:15:19.774+01:00අනේ අටමෝ.. උඹ කියන 1 හරි... මමත් මේ ගැන හිතුවා... ...අනේ අටමෝ.. උඹ කියන 1 හරි... මමත් මේ ගැන හිතුවා... හැබැයි මේ post ලියන්න තියෙන මගුලෙ අපිට ඕන ගානට අකුරු ලොකු කරන්න බෑනෙ බං... උඹලා ලියන font size 1යි, මං ලියන size 1කෙයි අතරමැද ගානකට අකුරු ලොකු කරගන්න ක්‍රමයක් දන්නවනං කියලා දියංකෝ... Thanz
-හරකා-Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-1091184431025473432013-09-09T06:08:29.695+01:002013-09-09T06:08:29.695+01:00එලඑලAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-89618130911863053982013-09-09T03:44:02.716+01:002013-09-09T03:44:02.716+01:00ඒක තමා මේ රෙද්දවල් ඇදෙන්නෙ නැත්තේ ,
අකුරු ටිකක් ...ඒක තමා මේ රෙද්දවල් ඇදෙන්නෙ නැත්තේ ,

අකුරු ටිකක් ලොකුකරලා ලියහන්කෝ , අර ඩූඩ්ලා , විචාරකලා , සරත්ල , නලින්ලා , හැලපයියලට ඇස්පේනවා හොරයි. අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-59177678131039527412013-09-08T12:39:49.188+01:002013-09-08T12:39:49.188+01:00මටත් කලන්තෙ වගේ... o.Oමටත් කලන්තෙ වගේ... o.OThilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-17694175237690022812013-09-08T12:18:17.642+01:002013-09-08T12:18:17.642+01:00මමත් පුරුද්දක් හැටියට ස්වීප් ගන්නවා මෙහෙ එකක් රු 1...මමත් පුරුද්දක් හැටියට ස්වීප් ගන්නවා මෙහෙ එකක් රු 120ක් විතර වෙනවා පලවෙනි තෑග්ග රු කොටිම 12ක් විතර ජැක්පොට් එක ආවොත් කොටි 30කින් පටන් අරන් වැඩි වෙනවා දිගටම ...... අප්පා මට කලන්තේ වගේ ....S. L. මැලේ රාළ https://www.blogger.com/profile/06126212372642411445noreply@blogger.com