tag:blogger.com,1999:blog-309259822136979837.post4177037798446678468..comments2023-04-27T15:20:04.574+01:00Comments on හරක'ගෙ බ්ලොග් එක | Haraka'ge Blog Eka: සිංහබාහු නීච වූ පසු දික්තලා රජ'වීමThilina Pererahttp://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-309259822136979837.post-81124194410258072702014-02-24T14:42:25.856+00:002014-02-24T14:42:25.856+00:00ඉති මචන් බයිස්කෝප් ඩොට් එල් කේ කස්ටිය කරන්නෙත් ඕකම...ඉති මචන් බයිස්කෝප් ඩොට් එල් කේ කස්ටිය කරන්නෙත් ඕකමනේ. Film එක හොරෙන් බා ගන්න link එකක් දාල ඉංග්‍රීසියෙන් තියෙන sub titles සිංහලෙන් ලියලා ඒක copy right කියල දානවා.prabath's bloghttps://www.blogger.com/profile/11095994954235219118noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-20711480197588750272013-11-03T12:58:36.040+00:002013-11-03T12:58:36.040+00:00ඔව් ඉසුරු ඒක හරි. හැබැයි මං හිතනවා අළුත් නාට්‍ය කර...ඔව් ඉසුරු ඒක හරි. හැබැයි මං හිතනවා අළුත් නාට්‍ය කරනවා වගේම පරිවර්තන නාට්‍යත් ඒ'හා සමානවම කල යුතුයි කියලා. මොකද සාපේක්ෂව පරිවර්තන නාට්‍ය වලිං ක්ෂේස්ත්රයට එකතු වෙන දැනුම ගොඩක් වැඩියි.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-54085225690481466292013-10-11T08:34:29.159+01:002013-10-11T08:34:29.159+01:00hemoma aluth drama karanna utsaha karana 1 tama ho...hemoma aluth drama karanna utsaha karana 1 tama honda.1 tama mage adahasaAnonymoushttps://www.blogger.com/profile/01293036046214545311noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-54688271559454446742013-09-19T17:46:55.131+01:002013-09-19T17:46:55.131+01:00Tek මහත්ත්යො, උපදෙසට thanz.
අනිවා... දිගටම යනෝ...Tek මහත්ත්යො, උපදෙසට thanz.
අනිවා... දිගටම යනෝ...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-43547533231490173262013-09-19T14:33:35.906+01:002013-09-19T14:33:35.906+01:00This comment has been removed by the author.Sumith Wanni Arachchigehttps://www.blogger.com/profile/05734166978175781287noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-56532435778911273932013-09-01T13:06:04.572+01:002013-09-01T13:06:04.572+01:00well said machan...
thanz for this comment.
well said machan...
thanz for this comment.

Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-50791172132280420672013-08-31T16:08:57.857+01:002013-08-31T16:08:57.857+01:00ලෝක පූජිත බොහෝ ප්රසාංගික නිර්මාණ නැවත එම පිටපතටම ...ලෝක පූජිත බොහෝ ප්රසාංගික නිර්මාණ නැවත එම පිටපතටම නිෂ්පාදනය වීම ලෝකයේ විවිධ අවස්ථාවල හමුවෙනවා. තමාගේත් නොවන නිර්මාණයකට මෙහෙම විරුද්ධා වීම සිංහල ලේ වල තියන දෙයක්. ඒක ලංකාවේ ලොකුයි, පරණයි, ඉහලයි, කියල හිතන(හිතන් ඉන්න )බොහෝ කලා කරුවන්ට තියනවා. මෙහෙම නිර්මාණය වුනු නිර්මාණ වල ඕන තරම් උදාහරණ තියනවා. ඔනනම් සරල එකක් කියන්නම්. ඉතාලියානු සංගීතඥ Lucio Dalla විසින් ලියා ගයන ලද "Caruso" නම් ගීතය youtube එකේ කොටල බලන්න. කීදෙනෙක් මේ සිංදුව කියල තියනවද කියල. සමහර නිර්මාණ කරුවන් තමන්ගේ නොවන මේ ගීතය තමන්ගේ ගීත ඇල්බම වල පවා අඩංගු කරල තියනවා. සමහර අය Lucio Dalla සමගම ගායනා කරනවා.1986 ඉදලා මේ වෙනකම් මේ ගීතය කොතරම් නැවත නැවත ගායනා කරල තියනවද කියල මේ link එකෙන් බලා ගන්න.

http://en.wikipedia.org/wiki/Caruso_(song)

නිර්මාණ අතින් බැලුවොත් අපි තාම නාට්‍යක් කියන්නෙ මනමේ, සිංහභාහු වලට. ගෙම්බොත් එක්ක ලිදේම ඉන්න වෙලා තියෙන්නෙ, වැඩිය පේන්න නැතත් ඉදල හිටල හරි හරක් උම්ම්ම්ම්බෑ කියන නිසා තමයි.
තරුණයන් කරන හැම දේම හරි නෑ. එත් හරි දේට තැනක් නෑ. හඬක් නෑ. කවුරු හරි ඇන්ටිට මෙක පෙන්නුවොත් හොදයි. වයස ගියත් වැරැද්දක් හරි ගස්ස ගන්නවනම් මෙලොවට නැතත් එලොවටවත් වැඩක් වෙයි.Anonymoushttps://www.blogger.com/profile/00161405270982207796noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-68320284811771491882013-08-18T01:25:24.937+01:002013-08-18T01:25:24.937+01:00කැළණි campus 1කෙන් නිෂ්පාදනය කල 'යෙර්මා' න...කැළණි campus 1කෙන් නිෂ්පාදනය කල 'යෙර්මා' නාට්‍යයේ පරිවර්තකයත් 'අමාලි බොරලුගොඩ'මයි. මෙම ලිපියේ එම පරිවර්තකයා ගේ නම මා විසින් සඳහන් කලේ..,
"මතක විදිහට රන්ජනී ඔබේසේකර" ලෙසයි.
නමුත් මගේ මතකය නිවැරදි නැත. මුලින් වූ වරද මේ දැං නිවරදි කලෙමි.
මතක් කර දුන්නේ මා මිත්‍ර තරිඳු ජයමුතුගේ.
Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-53847970993838870152013-08-16T21:06:44.590+01:002013-08-16T21:06:44.590+01:00මං tv බලන 1 නවත්තලා දැං අවුරුදු කීපයක් වෙනවා, බලන්...මං tv බලන 1 නවත්තලා දැං අවුරුදු කීපයක් වෙනවා, බලන්න උවමනා programme 1ක් තියනවනං net 1කෙන් තමා බලන්නෙ... නටු නැති මල් මං බලල නෑ. ප්‍රසාදිනී අක්ක ඒකෙ act කරන බව ඒ දවස් වල කිව්වා මතකයි. මං හිතන්නෙ මේ කියන්නෙ එයා ගැන වෙන්න ඕනෙ.

ප්‍රසාදිනී අතපත්තු : ඇය ඉතාම දක්ෂ නිලියක්. අද වගේ දවසක ඇන්ටිගනි, ජනේලෙන් පනින්නද, සින්දු පහයි කෝල් පහයි වගේ වේදිකා නාට්‍ය වල ඇගේ ඉතා හොඳ රඟපෑම් තිබුනා.
රූප පෙට්ටිය ඇතුලෙ hit වෙලා ඉන්නෙ තරුණ නළු'නිලියො අතරෙ මේ වගෙ දක්ෂ අය නෑ ' but ඒක මෙවැනි නළු'නිලියන්ගෙ වරදක් නෙමෙයි.
anyway වේදිකාව පැත්තටත් ගොඩ වෙයල්ලා...

මං දැං ඉන්නෙ ලංකාවෙ නෙමෙයි යාළුවා... A/L ඉවරයි download කරගෙන බලන්න හිතං ඉන්නවා. බලපු දවසක කියන්නම්.
A/L ඉවරයි කියන්නෙ මෑතකදි හැදිච්ච ඉතා හොඳ ටෙලි නාට්‍ය අල්පයෙන් 1ක්.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-52032517831290742402013-08-16T20:41:24.946+01:002013-08-16T20:41:24.946+01:00ලලිතා ඇන්ටි මේ ලිපිය දකිනවනම් මමත් කැමතියි. ඒත් මන...ලලිතා ඇන්ටි මේ ලිපිය දකිනවනම් මමත් කැමතියි. ඒත් මන් හිතන් නෑ එයා වැස්සකටවත් internet log වෙනව ඇති කියලා... එයගෙ drama team 1කේ ඉන්න කවුරු හෝ දැකලා පෙන්නුවොත් මිසක් දකින 1ක් නෑ. එයාගෙ dramas වල ඉන්න යාළුවන්ට න්ං share කලාThilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-3459745994381101322013-08-16T20:36:39.583+01:002013-08-16T20:36:39.583+01:00වික්ටර් කියන්නෙ මමත් කැමතිම ගායකයෙක්.
අපි කැමති , ...වික්ටර් කියන්නෙ මමත් කැමතිම ගායකයෙක්.
අපි කැමති , විඳින නිර්මාන්ණ කරන මිනිස්සුන්ගෙ , අපි පුද්ගලිකව අකමැති දේවල් තියෙනවනම් හිත ටිකක් රිදෙනව තමයි. මොනව කරන්නද යාළුවා...
නිර්මාණ ඇතුලෙ තියෙන සුන්දරකම සමහර කලා'කාරයන්ගෙ පුද්ගලික ජීවිත ඇතුලෙ නෑ. හැබැයි එයාලගෙ ජීවිතත් නිර්මාණ වගේම විය යුතුයි කියල මං හිතන් නෑ, මොකද අපි හැමෝම මිනිස්සු...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-77276984408346568892013-08-16T20:26:20.438+01:002013-08-16T20:26:20.438+01:00ඔව්, ගොඩක් අයට බොහොම ඉක්මනින් මුල අමතක වෙන 1 තමයි ...ඔව්, ගොඩක් අයට බොහොම ඉක්මනින් මුල අමතක වෙන 1 තමයි ලොකුම අවුල...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-26524107563755557352013-08-16T17:47:05.081+01:002013-08-16T17:47:05.081+01:00දන්නවානම් මේකට උත්තර හොයලා දීපන්.
1)රූපවාහිනියේ කල...දන්නවානම් මේකට උත්තර හොයලා දීපන්.
1)රූපවාහිනියේ කලකට ඉහත විකාශයවූ නටු නැති මල් ටෙලියේ පලිඟුගේ සහ දැන් විකාශයවන A/L ඉවරයි නාට්‍යයේ පරාක්‍රම සර්ගේ චරිත රඟපාන අයගේ නම්.උන් හරි දක්ෂයි බං.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-29081267201235840742013-08-16T17:31:20.510+01:002013-08-16T17:31:20.510+01:00සහතික ඇත්ත හරකෝ.මේක ඔය මස්කඳට කියවන්න සලස්වපල්ලකෝ....සහතික ඇත්ත හරකෝ.මේක ඔය මස්කඳට කියවන්න සලස්වපල්ලකෝ.කොච්චර කට්ටක් කාලාද නාට්ටියක් හදාගන්නේ.මේ ගොල්ලෝ මේ ක්ෂේත්රයේ ජීනා මැඩම්ලා වෙලා.අතීතයට උරුම නාට්ටි නව නිර්මාණ කියකිය නාට්‍ය උත්සවවලට ගාල් කරකර අලි ටෝක් දිදී ඉන්නවා.අණුමංඩලවල නාට්‍ය පකීර්ලාට පොඩි එකෙකුට අතක් දෙන්න,උපදෙසක් දෙන්න වෙලා නැහැ.එච්චරට මෙගා වැඩ.හැම තැනම පනුවෝ ගහලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-73186010412325343672013-08-16T05:42:14.116+01:002013-08-16T05:42:14.116+01:00මම ආසම ගායකයෝ දෙන්නෙක්ටයි ඔහේ මේ කුහකයා කියලා බනින...මම ආසම ගායකයෝ දෙන්නෙක්ටයි ඔහේ මේ කුහකයා කියලා බනින්නේ . Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-47425559220087496022013-08-16T03:46:18.989+01:002013-08-16T03:46:18.989+01:00මේක ඇවිත් ලංකාවෙ කළාකාරයන්ගේ තියෙන හීනමානය හා උද්ද...මේක ඇවිත් ලංකාවෙ කළාකාරයන්ගේ තියෙන හීනමානය හා උද්දච්ච කම මිස වෙන මොකක්වත් නෙමෙයි. විශේෂයෙන් කාන්තා පාර්ෂවය. ඇන්ජලීන් ගුණතිලක, සුජාතා අත්තනායක ගොඩට ලලිතා සරච්චන්ද්‍රත් එකතු වෙලා. මහාචාරය සරච්චන්ද්‍රත් කාගේදෝ නාඩගමක් අමු අමුවේ හොරකම් කරලා මනමේ හදන්නේ. ඇන්ජලීන්ලා, සුජාතලා, ලතා මංගේශ්කාර්ලා නැත්නම් කාර් වල යන්නෙ නෑ. එද නිරෝෂා විරාජිනිට පලු යන්න බැන්න සුජාතට අද සින්දුවක් කියා ගන්න බෑ. නිරෝෂා වැජබෙනවා, ඒ වගෙම නව පරපුරට උදව් කරනවා. ප්‍රියා, විකටර්, ඇන්ජලීන්, සුජාතා, ලලිතා කියන්නේ කුහකයෝ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com