tag:blogger.com,1999:blog-309259822136979837.post9118343910729488278..comments2023-04-27T15:20:04.574+01:00Comments on හරක'ගෙ බ්ලොග් එක | Haraka'ge Blog Eka: "විෂ්" එක මුල් වී සුබ පැතුම යට යාම...!!!Thilina Pererahttp://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-309259822136979837.post-19011349464156296742015-12-20T23:12:29.320+00:002015-12-20T23:12:29.320+00:00HmmmHmmmAnonymoushttps://www.blogger.com/profile/11088664495015761362noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-22250782284648748852014-04-24T05:55:21.440+01:002014-04-24T05:55:21.440+01:00තෑන්ක්ස් සුදීක අයියා...

අයියෝ ඕක මොකද්ද... ක...තෑන්ක්ස් සුදීක අයියා...

අයියෝ ඕක මොකද්ද... කිසි අවුලක් නෑ . ඒ නම දා ගත්තෙත් මමමනේ...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-20450381947745823662014-04-23T09:52:17.200+01:002014-04-23T09:52:17.200+01:00හරකාගේ බ්ලොග් එක කිව්වට සමා වෙන්න තිලිණ. හරකාගේ බ්ලොග් එක කිව්වට සමා වෙන්න තිලිණ. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-47875745706220536622014-04-23T09:51:53.161+01:002014-04-23T09:51:53.161+01:00අපේ සංස්කෘතිය හොඳටම කස්ටමයිස් වෙච්ච එකක්. හරකාගේ බ...අපේ සංස්කෘතිය හොඳටම කස්ටමයිස් වෙච්ච එකක්. හරකාගේ බ්ලොග් එකට මුලින්ම ආවේ අද. ඉඩ ලැබෙන විදියට දිගටම එන්නම්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-88496098012547888512014-02-26T10:31:03.885+00:002014-02-26T10:31:03.885+00:00මීට කලින් ඇවිත් බලන්න කියල අරාධනා කලත්, අදයි එන්න ...මීට කලින් ඇවිත් බලන්න කියල අරාධනා කලත්, අදයි එන්න උනේ තිලිණ. නිවාඩු පාඩුවේ කලින් ලියපුවා බලන්නම්කෝ. :)බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-46558124932455438172014-02-15T19:14:24.052+00:002014-02-15T19:14:24.052+00:00තෑන්ක්ස් චන්දන...තෑන්ක්ස් චන්දන...Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-1665104770515121512014-02-15T14:59:09.300+00:002014-02-15T14:59:09.300+00:00අපූරැයි! අද තමයි ඔබගේ බ්ලොගයට ආපු පලමු දවස.
නැවත එ...අපූරැයි! අද තමයි ඔබගේ බ්ලොගයට ආපු පලමු දවස.
නැවත එන්නම්... ජය!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-24466826891346481892014-02-06T19:47:46.404+00:002014-02-06T19:47:46.404+00:00ඒක මං කරපු පොඩි ටෙස්ටිං වැඩක් චන්දන.. ටෙස්ට් කරලා ...ඒක මං කරපු පොඩි ටෙස්ටිං වැඩක් චන්දන.. ටෙස්ට් කරලා පෝස්ට් එක ඩිලීට් කරා. ඩිලීට් කරාට ලින්ක් එක බ්ලොග් රෝල් වලිං අයිං වෙන් නැති බව මම දැනං හිටියෙ නෑ. අපහසුතාවක් උනානම් සමාවෙන්න.

ලින්ක් එක වැරදි බව දැන්නුවාට තෑන්ක්ස්... මම ඔබ දුන් ලින්ක් එක අලුතෙන් ඇඩ් කලා... ඒත් ලොග් වෙන්නෙ අර වැරදි සයිට් එකටමයි. අනික ඔබ එවූ ලින්ක් එක ඇඩ් කරාම නම වැටෙන්නෙත් "අපේ බ්ලොග්" කියලා නෙමෙයි. "my blogity blogitty blog blog thing" කියලා. මොකක් හෝ ඔබේ ප්‍රොෆයිල් එකේ දෝශයක් විය හැකියි. පොඩ්ඩක් චෙක් කරලා බලලා මට කියන්න.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-85482010543381162372014-02-06T12:20:53.941+00:002014-02-06T12:20:53.941+00:00කෝ අලුත් පෝස්ට් එක ?
"අපේ බ්ලොග්" වල ල...කෝ අලුත් පෝස්ට් එක ?

"අපේ බ්ලොග්" වල ලින්ක් එක වැරදියි. ඒක ක්ලික් කලාම යන්නෙ වෙන සයිට් එකකට. මේ හරි එක. http://apeablog.blogspot.com/Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-76342759508634872522014-01-30T05:33:20.625+00:002014-01-30T05:33:20.625+00:00මේක ලිව්වෙ හරක නෙමෙයිනෙ.. තේනුවර මහත්තයනෙ..
මඩුවට ...මේක ලිව්වෙ හරක නෙමෙයිනෙ.. තේනුවර මහත්තයනෙ..
මඩුවට ගොඩ'උනාට ස්තුතියි මධුශානි.Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-75569148468481876792014-01-29T12:33:01.799+00:002014-01-29T12:33:01.799+00:00මේ වගේ ලිපි තියෙද්දී මෙය හරකගේ අඩවියක් වෙන්නේ කෙසේ...මේ වගේ ලිපි තියෙද්දී මෙය හරකගේ අඩවියක් වෙන්නේ කෙසේද? කලකට ඉහතදී නිර්මාණශීළී වෙසක් පත් තිබුණද පසුව එය නළු නිළියන් සමඟ මුසු වූවා. එය හරියට අද දේශපාලනය වාගේAnonymoushttps://www.blogger.com/profile/11909359497793522165noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-2610453271912962992014-01-08T17:24:08.839+00:002014-01-08T17:24:08.839+00:00හි හී... එසේම වේවා...!!!හි හී... එසේම වේවා...!!!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-28207206302345086352014-01-08T17:23:04.705+00:002014-01-08T17:23:04.705+00:00මගේ බ්ලොග් එක ලිවිල්ල නවතින්නනම් මම මැරෙන්නම ඕන.. ...මගේ බ්ලොග් එක ලිවිල්ල නවතින්නනම් මම මැරෙන්නම ඕන.. මොකද ඒක මගෙ ජීවිත කතාවනෙ...
ලිවිල්ල පමා වන්නෙ වෙලාව මඳකම නිසයි..!Indranatha Thenuwarahttps://www.blogger.com/profile/09039465896197963368noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-24703665205632648872014-01-08T16:16:20.216+00:002014-01-08T16:16:20.216+00:00එයාට තියනවානේද බ්ලොග් එකක්එයාට තියනවානේද බ්ලොග් එකක්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-52765869428832909302014-01-07T15:29:18.416+00:002014-01-07T15:29:18.416+00:00තිත්ත ඇත්ත....තේනුවර බ්ලොග ලියන්නේ නැහැනේ දැන්.
/...තිත්ත ඇත්ත....තේනුවර බ්ලොග ලියන්නේ නැහැනේ දැන්.

///උන්ට නත්තල්නම් අපි වෙසක් කාඩ් ගසමුයැයි ලංකාවේ දමිළ ව්‍යාපාරිකයන් ඒක රාශී වූයේ මේ සද්ජන චේතනාවෙනි..!! කොළඹ හෙට්ටි වීදියේ මෙහා කොනේ සිට එහා කොනටම එදා සිටියේ රත්තරං බඩු වෙළෙන්දන් නොවේ. සුබපැතුම් වෙළෙන්දන් ය.//

මේ තමයි "කලෙයිමගල්" වැනි බිස්නස් කාරයෝ එලියට බැහැපු හැටිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-66423634580626070332014-01-03T11:51:11.568+00:002014-01-03T11:51:11.568+00:00මේ ලිපිය ඉන්ද්‍රනාථ තේනුවර මහතා විසින් ලියා එවූ ලි...මේ ලිපිය ඉන්ද්‍රනාථ තේනුවර මහතා විසින් ලියා එවූ ලිපියක් නිසා කොමෙන්ට් වලට රිප්ලයි නොකරමි. ලිපිය කියවූ , කොමෙන්ට් දැමූ ඔබ සැමට තේනුවර මහතා වෙනුවෙන් ස්තූතිය පලකරමි. ඔහුගේම වචන කිහිපයකින් සටහන නිමා කරමි.
"කූට වෙළෙඳ ව්‍යාපාරික අසමජ්ජාතින්ගේ උප සංස්කෘතීන්න් දුරී භූත වී, හදවතින් ම අනෙකා ව සිප වැළැඳගෙන, සුබ පතන්නට හැකි වාතාවරණයක් උදා වේවා..!!!"Thilina Pererahttps://www.blogger.com/profile/14542745478631185978noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-82357252941511417692014-01-02T21:55:47.177+00:002014-01-02T21:55:47.177+00:00අනේ ඔව් අප්පා සමහරු මට විශ් කරලා එවුවම මන් යවනවා එ...අනේ ඔව් අප්පා සමහරු මට විශ් කරලා එවුවම මන් යවනවා එයට විශ් කරලා එයා ආයෙත් මට විශ් කරලා එවනවා ... එදා නම් ඇති වුණා.. හොද ලිපියක් සීසන් එකට සැට් වෙන්ටම Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-47842206996000858372014-01-02T09:44:08.056+00:002014-01-02T09:44:08.056+00:00//උඹලට අපිව මතක් වෙන්නත් අපිට උඹලව මතක් වෙන්නත් අල...//උඹලට අපිව මතක් වෙන්නත් අපිට උඹලව මතක් වෙන්නත් අලුත් අවුරුද්දක් එන්නම ඕනි නේද බං :D//

ඒ කලෙ හොද යාලුවෙක් ගෙන් මම යවපු අලුත් අවුරුදු මැසේජ් එකට ආව රිප්ලයි එක.. කතාව ඇත්තම ඇත්ත .. මොනා උනත් ඒ විදියට හරි මතක් වෙන්න අලුත් අවුරුද්දක් ආව එකම මදෑ
එක්තරා විදියක රැල්ලක් උනත් අන්න ඒ sms සුභ පැතීමට මම කැමති ඒ නිසා

^ එෆ් බී එකේ මම දැම්ම ස්ඨෙටස් එකක් :(සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-52644621361686705642014-01-01T23:35:22.341+00:002014-01-01T23:35:22.341+00:00එසේම වේවා.... :)එසේම වේවා.... :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-309259822136979837.post-71165294353672805322014-01-01T15:48:17.808+00:002014-01-01T15:48:17.808+00:00අනේ මන්දා බන් විස් කොරන නිසා මාත් ඔහේ විස් කොරලා ද...අනේ මන්දා බන් විස් කොරන නිසා මාත් ඔහේ විස් කොරලා දැම්මා.. මට නම් ඉතින් හැමදාම නිව් ඉයර් තමයි.. මට හිතෙනවා හැම එකාටම මෙහෙම විස් කොරන්න..

විස් යූ ටූ හෑව් අ ගුඩ් ඉයර් කියලා...

ඒ කියන්නේ හොඳ කනක් ලැබේවා කියලා...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com