Monday, December 16, 2013

මුකවාඩමෙන් එබී බලමි...

මොර‍ටුව සරසවිය තුල නිකාබය තහනම් කිරීම 'නොකල යුත්තක්' බවට මේ දිනවල විවිධ අදහස් බුකිය තුල හුවමාරු වෙමින් තිබේ. එහෙත් ඊට එකඟ වන්නට නම් බැරිය. මම ඔය හුජ්-ජාතිවාදී සෙට් එකේ හෝ ජාතිකවාතකාර සෙට් එකේ හෝ නොවන බව උඹහැ දන්නවා ඇත. ඒ ඇරත් මට මුස්ලිම් එව්වෝ එක්ක අමුතු මළක් නැතිය. උනුත් මිනිස්සු ය. මට මනුස්සකම අනිත් සේරටම වඩා වටින්නේ ය. මා එක්ක බොක්කෙ ෆිට් මුස්ලිම් එව්වෝ ද අම්බානක සිටිති. හැබැයි මම වනාහි ඉස්කොප්පෙට ඉස්කොප්පේ කියනවා මිසක් "හස්තසාරභූමිඡිද්‍රකොපකරණය" (අතින් අරං පොළොව හිල් කරන උපකරණය) කියන එකෙක් නොවන බව උඹ දන්නවා ඇතයි සිතමි. එනිසා මේ මළ උලවූ නිකාබය තහනම් කිරීම එක සිතින් අනුමත කරන බවද කියා සිටිමි.

මිට මාස කිහිපයකට පෙර ඔය සරසවියෙම තිබු බෝගහ, ආගමික සහජීවනය යැයි කියමින් කපා දමන ලද ආකාරය උඹට මතක ඇතැයි සිතමි. එසේම මීට පෙරද ග්‍රෑන්ඩ්පාස්හි අනවසරයෙන් අටවාගෙන තිබු යාඥා මඩුව ඉවත් කරන්නට ගිය විට, අන්තිමේදී අහක තිබු බෝ ගහකුත් කපා දමා කෙළවර වූ හැටි ද මතක් විය යුතුය. කාක් බෝ ගස් කැපීම ගැන මගේ නම් බලවත් මෙවුව එකක් නැත. එහෙත් එදා එහෙම හැසිරුණු උන්දෙලා අද මෙහෙම හැසිරෙන කොට යන්තමට වගේ ඔක්කාරයක් නම් එන වග නොකියා බැරිය.

රටේ නීතියක් කියල එකක් තියෙන්නේ ය. ඒ නීතිය ජනවර්ගයෙන් වර්ගයට, ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට වෙනස් වෙන්න හැකියාවක් ද නැත්තේ ය. එහෙම වෙන්නට ඕනෙද නැත්තේ ය. රටේ ඉන්නා එව්වෝ එක්කෝ ඒකට එකඟ වෙන්න ඕනේ ය, බැරිනම්, එහෙම තමන්ට ගැළපෙන රටක් හොයාගෙන යන්න ඕනේ ය. අදටත් ලංකාවේ ඉන්නා සමහර එව්වෝ අවුරුද්දකට සැරයක් සෞදි යන්නේ "ගොයින් හෝම්" කියා කටපුරා කියමිනි. මේ රටට වරෙල්ලා කියා අපි කාටවත් කිව්වේ නැත. හැබැයි මේ රටට සංක්‍රමනිකයෝ වශයෙන් ආපු කිසිම කෙනෙක්ව අපි එළවලා ද නැත්තේ ය.. හැබැයි කරේ තියාගන්නෙත් නැත්තේ ය. ඉන්නවා නම් ඒ විදියට ඉන්න පුළුවනි ය. බැරිනම් යන්න පුළුවනි ය..
"ද ලාස්ට් ටයිම් අයි චෙක්ඩ්, දිස් වොස් අ ඩිමාක්‍රටික් රටක්" ය..

ඕනෙම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕනේ තීන්දු තීරණ තියෙනවා ය.. තමාව ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයකදී හඳුනාගත හැකි වීමට ඕනෑම රටක පුරවැසියෙක් නීතියෙන් බැඳිලා ඉන්නවා ය. ඒකට මේ ආගම් ජාති වගේ තොත්ත බබී කතා නෑ ය.. "නිකාබය ඇන්දට මොකෝ ගේට්ටුවෙදී මූණ පෙන්නනවා නම්" කියල ගොන්ත කතාද සමහරු කියා තියෙනවා දැක්කෙමි ය.. යකඩො හෙනං මමත් හෙට මොරටු යනවා ය.. යන්නේ බෑග් එකේ බුර්කාවක් දමාගෙන ය.. ගිහිං ටොයිලට් එකේදී මාරු කරගෙන මුළු කැම්පස් එකේම මුස්ලිම් කෙල්ලෙක් විදියට ඇවිදිනවා ය. දැන් ඒක ගැහැණුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද යන්න මට මාර පුරස්නයක් ය.

ඇත්තම කියනවා නම් අපි මුස්ලිම් ප්‍රජාවට නීති විරෝධී ලෙස අනවශ්‍ය අයිතිවාසිකම් රාශියක් දැනටත් ලබාදෙනවා ය.. හොඳම උදාහරණය ඔවුන්ගේ විවාහ නීතිය ය.. ඒ යටතේ වයස සම්පූර්ණ නොවූ කිරි දැරිවියන් පවා අමු අමුවේ නීත්‍යානුකූලව දූෂණය කරන්න නීතියෙන්ම ඉඩ ප්‍රස්ථාව ලබාදීල තියෙනවා ය.. ATM බූත් එකකට යන්න, හෙල්මට් දාගෙන යන්න අපට බැරිය, නමුත් මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව දමාගෙන මූණ පමණක් නෙමේ හැම එකම වහගෙන ඇතුළට යන්න පුළුවන් ය.. මේක මහ විකාරයක් කියනවා ඇරෙන්නට වෙන මක්කා කියන්නද කියා දන්නේ නැතිය.

නිකාබය ගැන කියන ගොඩක් උන්දෙලා කියන්නේ එය ඔවුන්ගේ ආගමික අයිතියක් බැවින් එය ආරක්ෂා කළ යුතු වගකි. එසේ නම්, හෙට දින මවිසින් ආරම්භ කරන්නට යෙදෙන 'ඉන්ෆිඩලිසම්' නම් වූ අලුත්ම ආගමේ හැටියට, ඉන්ෆිඩෙල් ලා නොවන, එනම් මුස්ලිම් ආගමික සියල්ලන්ගේම බෙලි කැපීම මගේ ආගමික අයිතියක් බවත්, එසේ නම් ඊටද ඉඩ ලබා දිය යුතු බවත් මම ප්‍රකාශ කර සිටිමි.


-චමීර දෙද්දුවගේ-
(Monday , 16/12/2013)
(https://www.facebook.com/cjdrox)


[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ] 

7 comments:

  1. ඔව්වා ට ඇගිල්ල දික්කරහම කට්ටිය දකින්නේ පෙන්නන දේ නෙමෙයි ඇගිල්ල

    ReplyDelete
  2. ඔය කෙහෙල්මල පටන් ගත්ත කාලෙම නවත්තන්නෙ නැතුව දැං සහජීවනයක් ගහලා වැඩක් නෑ බං... මේකෙ ගෝනි බිල්ලො පිස්සු කෙලින හරිය තාම මදි කට්ටියට දැනෙන්න... දැනෙනකොට කෝච්චිය ගිහින් ඉවරයි...

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කා...
      දැනටත් කෝච්චි කීපයක්ම ගිහිල්ලත් තියෙනවා...
      කොහෙද ඉතිං ගොම පිරුනු ඔළු...

      Delete
  3. නිකාබය ලාංකීය මුස්ලිම් සංස්කෘතියට අදාලව තිබූ ඇඳුමක් නොවේ සංස්කෘතිමය හැටියට බැලුවත්...නිකාබය මොරටුවට විතරක් නෙමේ ලෝකයටම ප්‍රශ්නයක් වෙලා ආරක්ශාව පිලිබඳ විෂයේදී.

    ReplyDelete