මොරටුව සරසවිය තුල නිකාබය තහනම් කිරීම 'නොකල යුත්තක්' බවට මේ දිනවල විවිධ අදහස් බුකිය තුල හුවමාරු වෙමින් තිබේ. එහෙත් ඊට එකඟ වන්නට නම් බැරිය. මම ඔය හුජ්-ජාතිවාදී සෙට් එකේ හෝ ජාතිකවාතකාර සෙට් එකේ හෝ නොවන බව උඹහැ දන්නවා ඇත. ඒ ඇරත් මට මුස්ලිම් එව්වෝ එක්ක අමුතු මළක් නැතිය. උනුත් මිනිස්සු ය. මට මනුස්සකම අනිත් සේරටම වඩා වටින්නේ ය. මා එක්ක බොක්කෙ ෆිට් මුස්ලිම් එව්වෝ ද අම්බානක සිටිති. හැබැයි මම වනාහි ඉස්කොප්පෙට ඉස්කොප්පේ කියනවා මිසක් "හස්තසාරභූමිඡිද්‍රකොපකරණය" (අතින් අරං පොළොව හිල් කරන උපකරණය) කියන එකෙක් නොවන බව උඹ දන්නවා ඇතයි සිතමි. එනිසා මේ මළ උලවූ නිකාබය තහනම් කිරීම එක සිතින් අනුමත කරන බවද කියා සිටිමි.
මිට මාස කිහිපයකට පෙර ඔය සරසවියෙම තිබු බෝගහ, ආගමික සහජීවනය යැයි කියමින් කපා දමන ලද ආකාරය උඹට මතක ඇතැයි සිතමි. එසේම මීට පෙරද ග්‍රෑන්ඩ්පාස්හි අනවසරයෙන් අටවාගෙන තිබු යාඥා මඩුව ඉවත් කරන්නට ගිය විට, අන්තිමේදී අහක තිබු බෝ ගහකුත් කපා දමා කෙළවර වූ හැටි ද මතක් විය යුතුය. කාක් බෝ ගස් කැපීම ගැන මගේ නම් බලවත් මෙවුව එකක් නැත. එහෙත් එදා එහෙම හැසිරුණු උන්දෙලා අද මෙහෙම හැසිරෙන කොට යන්තමට වගේ ඔක්කාරයක් නම් එන වග නොකියා බැරිය.
රටේ නීතියක් කියල එකක් තියෙන්නේ ය. ඒ නීතිය ජනවර්ගයෙන් වර්ගයට, ජාතියෙන් ජාතියට, ආගමෙන් ආගමට වෙනස් වෙන්න හැකියාවක් ද නැත්තේ ය. එහෙම වෙන්නට ඕනෙද නැත්තේ ය. රටේ ඉන්නා එව්වෝ එක්කෝ ඒකට එකඟ වෙන්න ඕනේ ය, බැරිනම්, එහෙම තමන්ට ගැළපෙන රටක් හොයාගෙන යන්න ඕනේ ය. අදටත් ලංකාවේ ඉන්නා සමහර එව්වෝ අවුරුද්දකට සැරයක් සෞදි යන්නේ "ගොයින් හෝම්" කියා කටපුරා කියමිනි. මේ රටට වරෙල්ලා කියා අපි කාටවත් කිව්වේ නැත. හැබැයි මේ රටට සංක්‍රමනිකයෝ වශයෙන් ආපු කිසිම කෙනෙක්ව අපි එළවලා ද නැත්තේ ය.. හැබැයි කරේ තියාගන්නෙත් නැත්තේ ය. ඉන්නවා නම් ඒ විදියට ඉන්න පුළුවනි ය. බැරිනම් යන්න පුළුවනි ය..
"ද ලාස්ට් ටයිම් අයි චෙක්ඩ්, දිස් වොස් අ ඩිමාක්‍රටික් රටක්" ය..
ඕනෙම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගන්න ඕනේ තීන්දු තීරණ තියෙනවා ය.. තමාව ඕනෑම ප්‍රසිද්ධ ස්ථානයකදී හඳුනාගත හැකි වීමට ඕනෑම රටක පුරවැසියෙක් නීතියෙන් බැඳිලා ඉන්නවා ය. ඒකට මේ ආගම් ජාති වගේ තොත්ත බබී කතා නෑ ය.. "නිකාබය ඇන්දට මොකෝ ගේට්ටුවෙදී මූණ පෙන්නනවා නම්" කියල ගොන්ත කතාද සමහරු කියා තියෙනවා දැක්කෙමි ය.. යකඩො හෙනං මමත් හෙට මොරටු යනවා ය.. යන්නේ බෑග් එකේ බුර්කාවක් දමාගෙන ය.. ගිහිං ටොයිලට් එකේදී මාරු කරගෙන මුළු කැම්පස් එකේම මුස්ලිම් කෙල්ලෙක් විදියට ඇවිදිනවා ය. දැන් ඒක ගැහැණුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් නෙමෙයිද යන්න මට මාර පුරස්නයක් ය.
ඇත්තම කියනවා නම් අපි මුස්ලිම් ප්‍රජාවට නීති විරෝධී ලෙස අනවශ්‍ය අයිතිවාසිකම් රාශියක් දැනටත් ලබාදෙනවා ය.. හොඳම උදාහරණය ඔවුන්ගේ විවාහ නීතිය ය.. ඒ යටතේ වයස සම්පූර්ණ නොවූ කිරි දැරිවියන් පවා අමු අමුවේ නීත්‍යානුකූලව දූෂණය කරන්න නීතියෙන්ම ඉඩ ප්‍රස්ථාව ලබාදීල තියෙනවා ය.. ATM බූත් එකකට යන්න, හෙල්මට් දාගෙන යන්න අපට බැරිය, නමුත් මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව දමාගෙන මූණ පමණක් නෙමේ හැම එකම වහගෙන ඇතුළට යන්න පුළුවන් ය.. මේක මහ විකාරයක් කියනවා ඇරෙන්නට වෙන මක්කා කියන්නද කියා දන්නේ නැතිය.
නිකාබය ගැන කියන ගොඩක් උන්දෙලා කියන්නේ එය ඔවුන්ගේ
ආගමික අයිතියක් බැවින් එය ආරක්ෂා කළ යුතු වගකි. එසේ නම්, හෙට දින මවිසින්
ආරම්භ කරන්නට යෙදෙන 'ඉන්ෆිඩලිසම්' නම් වූ අලුත්ම ආගමේ හැටියට, ඉන්ෆිඩෙල් ලා
නොවන, එනම් මුස්ලිම් ආගමික සියල්ලන්ගේම බෙලි කැපීම මගේ ආගමික අයිතියක්
බවත්, එසේ නම් ඊටද ඉඩ ලබා දිය යුතු බවත් මම ප්‍රකාශ කර සිටිමි.
-චමීර දෙද්දුවගේ-
(Monday , 16/12/2013)
(https://www.facebook.com/cjdrox)
[ සහෘදයෙක් විසින් ලියන ලද ලිපියකි ]
Monday, December 16, 2013
Wednesday, December 11, 2013
දොරට වඩින දා... REALITY
මේ ලිපිය ලියන මේ මොහොතේ, කොළඹ මහජන පුස්තකාලෙ "REALITY" නමින් කෘතියක් එලිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙමිනුයි තියෙන්නෙ...
කාලයක් තිස්සෙ එකමුතුව දරපු උත්සාහය සඵල වෙන අවස්ථාවෙදි, හරක ඉන්නෙ ඊට සහභාගී වෙන්න බැරි තරම් දුරක නිසා මේ කෙටි සටහන ලියන්න හිතුනා.
"REALITY" කෘතියෙ තියෙන්නෙ නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය විසින් නිෂ්පාදනය කරපු "REALITY" , "සීගිරි කාශ්‍යප" , "තුන් මාසෙ දානෙටවත්" යන කෙටි නාට්‍ය තුනේ පිටපත් සහ ඒ නාට්‍ය වෙනුවෙන් පලවූ විචාරයි.
හරකට චන්ද්‍රා අයියව(නෙරන්ජන් චන්ද්‍රාදිත්‍ය) මුණගැහෙන්නෙ 2007දි ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේදියි. මුලින්ම හරකව නාට්ටියක රඟපාන්න ගත්තෙ ඔහුයි. ඒ, ඔහු විසින් නිෂපාදනය කල "240'240 සිට..." නාට්‍යයටයි. ("දෙසිය හතලිහයි දෙසිය හතලිහේ සිට.." ; මෙය Harold Pinter 'ගේ "Victoria Station" නම් නාට්‍යයේ පරිවර්තනයකි. පරිවර්තනය කලේ ජූඩ් රොයිස්ටන්) මේ නිසා හිතේ කොනක ඉතුරුවුන පහන් හැඟීම තමයි, පසුව කෙරුනු චන්ද්‍රාදිත්‍යගේ හැම නාට්‍යකටම හැකි පමණින් උදව් කිරීමට හරකව පොලඹවන්නෙ. එය කෙනෙකුට අනුව සත්ගුණවත් ක්‍රියාවක් වෙන්න පුලුවං. තව කෙනෙකුට අනුව දෙකයි'පනහෙ මෝඩ වැඩක් වෙන්නත් පුලුවං. චන්ද්‍රාදිත්‍යගේ සමහර මතවාදී අදහස් එක්ක හරකා එකඟ නෑ. සමහර පුද්ගලික ගතිගුණ හරකට දිරවන්නෙත් නෑ. නමුත් ඒවා කලා නිර්මාණයකදි බාධාවක් වෙන්නෙ නැත්තං ඊට දායක නොවීම, තවදුරටත් චන්ද්‍රාදිත්‍යගේ ගැටලුවක් නොව තම තමන්ගේ අභ්‍යන්තර ගැටලුවක් කියලයි හරකට කියන්න වෙන්නෙ.
මේ.., හරකාගේ අත්දැකීමයි.
නේරන්ජන් චන්ද්‍රාදිත්‍ය යනු නාට්‍ය ක්ෂේස්ත්‍රයේ බොහෝ දෙනෙක් ප්‍රිය කරන චරිතයක් නෙමෙයි. ඊට හේතු විමසුවොත්, අහවල්'අහවල් සිද්ධි නිසා කියලා පිළිතුරු ලැබේවි. නමුත්, ඇත්තම කාරණය නම් ඔහුගේ කියවිල්ල අනෙකාට දරාගත නොහැකි වීමයි. නමුත් ඒ අකමැත්ත පිට වෙන්නේ වෙන වෙන ආකාර වලින්. කෙනෙකුට වචන 10කින් කියල'දාන්න පුලුවං දෙයක් කියන්න වචන 500-600ක් පමණ අවශ්‍ය වෙන කෙනෙක් ගැන හිතලා බැලුවොත් තේරෙනවා ඒක හෙනම'කට්ටක් කියලා. හරකත් චන්ද්‍රා අයියා එක්ක මේ අවුල ගැන ඉතාම විවෘතව කතා කරල තියෙනව,. ඔහුටත් තමන්ගේ කතාව තව කෙනෙක්ට දරාගන්න බැරි තරම් දිග වැඩි බව තේරුණත් කතා බහ කරන වෙලාවට එය පාලනය කරගැනීමට ඔහු අසමත්. මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වයයි, ඒක' පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්නෙ කොහොමද කියන එකයි විද්‍යාත්මක පසුබිමක් ඇතුලෙ තේරුම් ගත්තු කෙනෙකුට නං මේ අවුල "පුද්ගල ස්වභාවයක්" බව තේරුම් ගන්න පුලුවං. චන්ද්‍රාදිත්‍ය යනු දුටු විට ප්‍රිය උපදවන පෙනුමක් ඇති කෙනෙක් නෙමෙයි. ඉතිං ඒකටම ලොකු කියවිල්ලකුත් එකතු උනහම තව කෙනෙකුට දරා ගන්න බැරි එක / ප්‍රතික්ෂේපිත හැඟීමක් ඇති වීම සාධාරණයි. නමුත්, ඒ අයගෙන් හරකාට අහන්න තියෙන්නේ
"තොපි ඔක්කොම සර්ව සම්පූර්ණද ??? " කියලයි.
මේ..,
තවත් කෙනෙකුගේ වෙනස දරාගැනීමට ඇති නොහැකියාවයි.
අපි ඕනම කෙනෙක්, තවත් කෙනෙකුගේ වැරැද්දක් හෝ අඩුපාඩුවක් ගැන කතාබහ කිරීම'(අදාල කෙනා ඉඳිද්දී හෝ නැති තැන) වැරදියි කියලා හරක හිතන්නෙ නෑ. හැබැයි තවත්'කෙනෙකු තමන් අකමැති පුද්ගලයෙක් වීම නිසාම, ඔහුගේ සියලු කටයුතු පාච්චල් කොට අදහස් දැරීම සහ වෙනත් අයටත් ඒ අදහස් පැතිරවීම ඉතාම පහත්, අමන, තුච්ඡ ක්‍රියාවක්. කොහොමත් කලාව විතරක් නෙමෙයි, කොයි'දේකදි උනත් ඒක ලංකාවෙ වැඩි දෙනෙකුගෙ ගතිය..
මේ වගේ ප්‍රතික්ෂේපිත පසුබිමක නාට්‍ය කිරීම'ම හරකාට අනුව නම් ඉතා අගය කල යුතු කාරණයක්. අද දින "REALITY" කෘතිය එලිදැක්වීමේ උත්සවයටද, ආරධනා කරන ලද අය අතරින් පැමිණෙන්නේ ඉතාම අල්ප පිරිසක් බව හරක දන්නව. ඒ "මිනිස්කම, මිනිස්කමට එහා ගිය මානයකින්" දකින ලංකාවේ සත්ගුණවත් කලාකරුවාගේ ස්වභාවයයි.
චන්ද්‍රාදිත්‍ය'ගේ "REALITY" සහ "සීගිරි කාශ්‍යප" යන නාට්‍ය 2 හැරුනු විට ඉතිරි නාට්‍ය අසාර්ථක වුනා. ඔහුගේ නාට්‍ය සඳහා හැමදාමත් ආධුනික නළු'නිළියන් පමණක් යොදා ගැනීමට සිදු වෙන්නේ, බැලූ'බැල්මට ඔහුගේ වැරදි යයි හැඟෙන' නමුත් අනෙකාගේ කුහක කම නිසයි. ඉතා බර'සාර ගැඹුරු චරිත නිරූපණයක් ආධුනික නළුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අධ්‍යක්ෂණයේ හෝ පිටපතේ හෝ රංග'වින්‍යාසය ආදී අනෙකුත් කරුණු ඉතා හොඳින් සැපිරෙද්දී ආධුනික නළු'නිළියන් යොදාගැනීම නිසාම අසාර්ථක වුනු නාට්‍ය හරකා විසින් දැක ඇත්නම්, ඒ චන්ද්‍රාදිත්‍ය'ගේ නාට්‍ය'යි. (සමාවෙන්න , මෙය ලියන හරකා'ද මහලොකු නළුවෙක් නොවන අතර මේ ආධුනික නළු'නිළියන්ට සමච්චල් කිරීමක් නෙමෙයි)
අද එලිදකින "REALITY" කෘතියට අදාලව, "REALITY" කෙටි නාට්‍ය ගැන, හරකාට වැඩි යමක් කියන්න පුලුවං. අපි මේ නාට්ටිය පටං ගත්තෙ, එහි එන චරිත 8 සඳහා නළුවන් පුහුණු කිරීමට වැඩමුලුවක් පවත්වා අවසානයේ නළුවරණයක් මගින් නළු'නිළියන් තෝරාගෙනයි. හරක මේ නාට්ටියෙ රඟපාපු "කුසල්"ගේ චරිතයට නළුවරණයෙදියි, පස්සෙ ගොඩක් කාලයක් යනකනුයි සුදුස්සෙක් සොයාගන්න බැරි'උනා. අන්තිමට හරකා "කුසල්"ව බාරගත්තා... ඇත්තටම නළුවෙක් නැති'උනේ ඊට සුදුසු අය නැති නිසා නෙමෙයි. හරකා කලිනුත් කියපු, පුද්ගල ස්වභාවයක් දරාගත නොහැකි, අනෙකාගෙ වෙනස ඉවසාගත නොහැකි පිරිසක් නළු'නිළියන් වී සිටින නිසයි...
චන්ද්‍රා'අයියටයි හරකටයි ඒ'කාලය පුරාම නළු'නිළියෝ හිඟාකන්න සිද්ධ'උනා REALITY වෙනුවෙන්..
යම් ස්ථාවරයකට ඇවිත් ඉන්න සමහර නළුවන්ට පිටපත දුන්නම, ඒක ප්‍රතික්ෂේප කලේ චරිත 8ක් කෙටි නාට්‍යක් සඳහා යොදාගැනීම ඉතා මෝඩ බවත්, එය කිසිදා සාර්ථක නොවන බවටත් මහා දාර්ශනික උදාහරණ'ද ඉදිරිපත් කරමිනුයි. එවැනි සිද්ධි වලිං අපට පසක් වුනේ නම් ඔවුන් කෙටි නාට්‍ය, කලාවක් ලෙස ලෝකයේ ලබා ඇති දියුණුව ගැන කිසිවක් නොදන්නා බැටලුහම් පොරවාගෙන පොර ටෝක්ස් පමණක් දෙන අය බවයි. බොහෝ අය චරිත හැර ගියේ වෙන වෙන අයගේ කතා ඇසීමෙන්. "චේතනා" යන චරිතයට නිළියන් 17ක් ඇතුලුව චරිත 8 සඳහාම පුහුණුවීම වලට පැමිණ චරිතය අතෑරලා ගියපු නළු'නිළි ප්‍රමාණය 39 දෙනෙක් බව සමහරවිට මෙය කියවන ඔබ කවුරුවත් පිළිගන්න එකක් නෑ. කොහොම'නමුත් දක්ෂයෝ නොවුනට එකා'වන් හැඟීමකින් වැඩ කරන්න පුලුවං පිරිසක් අන්තිමට ඉතුරු'උනා. ඒ හැමෝගෙම මහන්සියෙ ඵලයක් විදිහට REALITY නාට්‍යය ඉතාම සාර්ථක වුනා. රට පුරා දර්ශණ වාර 60ක් පමණ පෙන්වන්නත් පුලුවං වුනා.(මේ වන විට ලංකාව තුල කෙටි නාට්‍යක් දර්ශණ 25ක් 30කට වඩා පෙන්වන්න හැකිවීම'ම ඉතා දුලබ කරුණකි) ඒ'වගෙම REALITY ජාතික නාට්‍ය උළෙල හා යොවුන් නාට්‍ය උළෙල ඇතුලු නාට්‍ය උළෙල 5කදී බොහෝ ඇගයීම් වලට පාත්‍ර වුනා.
REALITY සමඟ ගතකරපු කාලෙ ගැන ආපහු කල්පනා කරද්දි හරකට දැනෙන්නෙ ලොකු සතුටක්. ඒක හරකගෙ ජීවිතේට ගොඩක් අත්දැකීම් එකතු කරා වගේම, ඒ කාලය තුල හදාරමින් සිටි ගොඩක් දේවල් වඩා පුලුල්ව හොයල බලලා ඉගෙන ගන්නත් හරකා පෙලඹුනා.
ගොඩගේ ප්‍රකාශනයක් ලෙසින් අද එලිදකින "REALITY" කෘතියෙ එන, REALITY නාට්‍යයේ පිටපතත්, "සීගිරි කාශ්‍යප" හා "තුන් මාසෙ දානෙටවත්" යන නාට්‍ය වල පිටපතුත්, නාට්‍ය අධ්‍යයනය කරන කෙනෙකුට ඉතා ගැඹුරින් සාකච්ඡා කරන්න පුලුවං සහ අධ්‍යයනයේදී බොහෝ දේ පරිශීලනය කරන්න සිදුවෙන පිටපත් 3ක්... ඒවගේම පුද්ගලික අමනාපකම් වැනි කණ්නාඩි දාගෙන මේ පොත කියවිය යුතු නැති බව, විශේෂයෙන් කියන්න ඕනෙ...
***
REALITY නාට්‍යයට අදාල සියළු දේ සඳහා, කිසිම පැකිලීමකින් තොරව බරපැන දැරූ දමිත් විතාරණ මහතාට REALITY නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් හරකා ස්තූතිවන්ත වෙනවා...
Casting Workshop for 'REALITY' short play (2011.3.2 to 2011.5.15)

ප.ලි.
Saturday, November 30, 2013
Subscribe to:
Posts (Atom)